ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික එකතුව

පාරිසරික තොරතුරු ලබා ගැනීම සඳහා පාරිසරික විෂයයන් සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරියේ සියලුම ප්‍රකාශන විද්‍යුත් තැම්පතුව (NEIC e-repository) (http://cea.nsf.ac.lk)වෙත අන්තර්ගත කරනු ලැබේ. වාර ප්‍රකාශන, වාර්තා සහ සඟරා, අණපනත්, ශාස්ත්‍රීය නිබන්ධන, පුවත්පත් ලිපි සහ අනුක්‍රමණිකා, ප්‍රවර්ධන මෙවලම් යනාදිය මෙහි ප්‍රධාන එකතුව වේ.

ප්‍රධාන එකතුව

බැහැරදීමේ එකතුව

CD/DVDs එකතුව

වාර ප්‍රකාශන සහ සඟරා

සිතියම්

අත් පත්‍රිකා සහ පුවත් පත්‍රිකා

EIA/ IEE වාර්තා

දිනපතා පුවත්පත්

පාංශු නිදර්ශක පෙට්ටිය

රසවින්දන එකතුව

.