අප ගැන

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු සහ අධ්‍යාපනය ලබා දීමයි. ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය 1984 දී පුස්තකාලයක් ස්ථාපිත කර 1993 දී ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය ලෙස නම් කරන ලද අතර එමඟින් පුස්තකාලය සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා තොරතුරු සේවා රැසක් ආරම්භ කර ඇත.


මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය / පුස්තකාලය, ශ්‍රී ලංකාවේ පාරිසරික තොරතුරු පිළිබඳ කේන්ද්‍රස්ථානය වේ. මෙම තොරතුරු මධ්‍යස්ථානය ජාතික සංවර්ධන ක්‍රියාවලියේ දී අවශ්‍ය පාරිසරික තොරතුරු ඒකරාශි කිරීම, සැකසීම හා බෙදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරයි. .



දැක්ම

පාරිසරික තොරතුරු හරහා දැනුමේ දියුණුව කරා

මෙහෙවර

ගුණාත්මක, සුදුසු, විස්තීර්ණ සහ යාවත්කාලීන තොරතුරු මූලාශ්‍ර සැපයීම මගින් පරිශීලකයන්ගේ පාරිසරික තොරතුරු අවශ්‍යතා සපුරාලීම

වෙනුර ප්‍රනාන්දු මහතා

සභාපති

මධ්‍යම පරිසර අධිකාරිය

හේමන්ත ජයසිංහ මහතා

අධ්‍යක්ෂ ජනරාල්

මධ්‍යම පරිසර අධිකාරිය

එම්. ශිවකුමාර්

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

මධ්‍යම පරිසර අධිකාරිය


කාර්ය මණ්ඩලය

ටී.එම්.සී. හංසමාලි තෙන්නකෝන් මහත්මිය

පුස්තකාලයාධිපති

දු.ක.: 011- 2872278, දිගු අංක: 2295
විද්‍යුත් තැපෑල: hansamali@cea.lk

දුමින්ද ලක්මාල් ගුණතිලක

පුස්තකාල කාර්යාල සහායක

ඩී. එන්. බණ්ඩාර

පුස්තකාල කාර්යාල සහායක

බිම් සැලැස්ම

.