සේවා

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය එහි සේවා සැපයිමෙදි විවිධ භූමිකාවන් ඉටු කරයි.

EIA/IEE වාර්තා මිලදී ගැනීම

පහත බැංකු ගිණුමට එක් පිටපතක් සඳහා රු.1000/- ගෙවා ඕනෑම අයෙකුට මෙම සේවාව ලබා ගත හැක.

ක්‍රමය:

  1. විද්‍යුත් තැම්පතුව භාවිතයෙන් වාර්තාවේ මාතෘකාව තෝරන්න (සබැඳිය: http://cea.nsf.ac.lk/)
  2. EIA/IEE වාර්තා මාතෘකාව neic@cea.lkවෙත විද්‍යුත් තැපෑලෙන් ලබා ගත හැකි බව තහවුරු කරන්න.
  3. ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය වෙතින් තහවුරු කිරීමෙන් පසු ඔබට පහත සඳහන් මධ්‍යම පරිසර අධිකාරියේ ගිණුමට ගෙවීම් කළ හැක:
    මධ්‍යම පරිසර අධිකාරිය
    බැංකුව: ලංකා බැංකුව, පැලවත්ත ශාඛාව
    ශාඛා අංකය: 0890
    ගිණුම් අංකය: 0002937303
  4. අවසාන වශයෙන් බැංකු පත්‍රිකාව neic@cea.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න

වෙනත් සේවා

සඟරා ලිපි සෙවීම


ISBN/ISSN/ISMN නව ප්‍රකාශන සඳහා


.